
(අංජුල මහික වීරරත්න)
ශ්රී ලංකාවෙි ප්රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේදී පැවැත්විණි.
එහිදී ශ්රී ලාංකීය ජන සංස්කෘතිය වාරි තාක්ෂණය හා කෘෂි කර්මාන්තය පිලිබද සාකච්ඡා කෙරුණු බව චමල් රාජපක්ෂ මහතා පැවසීය.
මෙහිදී ප්රංශ තානාපතිවරයා මැදමුලන නිවසේ අතීත සිහිවටන ද දැකබලා ගත්තේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හංගගෙන හිටපු ගෑස් සිලින්ඩර් සහ පොහොර මිටි එහෙමත් පෙන්නුවද දැන්නෑ ?
මේ නිවසේ අතීත කතාවත් , චින්තාමණි වලව්වේ හරක් බලපු මාටින් රාජපක්ෂ හෙවත් හරක් මාටියා චින්තාමණි හාමු මහත්තයා මියගියපසු වලව්වම කොල්ලකා අල්ලාගත් හැටිත් ,ඊටත් පස්සේ " මාටින් හාමු " ලෙස "හොර "වලව් කාරයෙක් වුන ආකාරයත් , මාටියාගෙන් පසු මේ පට්ට හොරුන් පොහොසත්වුනේ කොහොමද කියලාත් ප්රංශ තානාපතිතුමාට ප්රන්ශයෙන්ම ලියලා කියන්න ඕනා. ආපහු යනකොට ප්රංශ තානාපතිගේ පොකට් එක සාක්කුවේ තිබුනාද කියලත් අහන්න ඕනා,මොකද මේ හොර රාජපක්ෂයෝ ඔක්කොම හොරු,පොකට් කාරයෝ මිනි මරුවෝ නිසයි.
ජනතාවගෙන් හොරාකාපුවා බව වැටහුනාද දන්නේ නැහැ
දැන් අවුරුදු ගානක් ඉඳන්ම කතාකරනවා නේද?ඉනා දාලා කිරිබත් කැව්වද ?එහෙනම් ප්රංශේත් හොරුන්ට එකතු වෙයි ?
ජනතාවගෙ මුදල්. වලින් මේ සැප ගන්නෙ කියලා දන ගත්තානන්ම් පපුව පැලෙනවා සුද්දො ඒ වගෙ වැඩ කරන්නෙ නැතිනිසා
හොරාකෑමට පෙර පුහුණුවට එහේ ගියාදෝ???
අරගල කාලේ මේ නිවස බේරුන එක ලොකු දෙයක්.
ඉඩකඩම් ගෙවල් දොරවල් විතරක් නෙවෙයි ..ඔය තියෙන බොහොමයක් පෞරාණික කියන භාණ්ඩත් බොහොමයක් රාජපක්ෂලා මිනිස්සුන්ගෙන් හොරකම්කරපුව තමයි.වැලේවැල් නැතුව යන එන මංනැතුව අහිකුණ්ඨිකයො වගේ උන්න පවුලක් එක පාර වලව් පරම්පරාවක් බවට පත් වෙලා ඉන්න එක ගැන මැදමූලන පරණ මිනිස්සුන්ගෙන් ඇහුව නම් දැන ගන්න පුළුවන් ..
අර ගූ පෝර නැව ගෙනාවේ පුතාගේ මැදිහත්වීමෙන් බව කිව්වෙම නැතිද ?
ප්රංශ තානාපතිතුමෝ, අනේ තඹුත්තේගම ගම අපේ ගෙදර බලන්නත් එන්නකෝ...
පැන්ෂන් ගිය රාළහාමි බලන්න ඇවිල්ලා. රාජපක්ෂලා අවුරුදු 90 කට වැඩි කාලයක් දේශපාලනේ කරලා. ඇමැතිකම් අරගෙන කෙරුවේ මහාපරිමාණයේ හොරකම්, වන්චා, දූෂණ කියලා තේරෙන්න ඇති...
රට හොරාකාලා විනාශ කළ පරම්පරාව...!
ඔය වලව්ව හොරාකාලා හමුවුණු හැටිත්, මොවුන් රාජ්ය දේපළ හොරාකාලා දැන් ලස්සන කරලා තියෙන හැටිත් කියන්න ඇති නේද?