
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවේටු මහතා සිය සේවය නිමකර නැවත ප්‍රංශයට පිටත්ව යෑම නිමිත්තෙන්කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු විය.
පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලයේදී අද (27) මෙම හමුව පැවැත්විණි.
ප්‍රංශ තානාපති කාර්යාලයේ සාමජිකයන් පිරිසක්ද පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සහ කථානායක ජාත්‍යන්තර කටයුතු සම්බන්ධීකරණ ලේකම් වෛද්‍ය චමීර යාපා අබේවර්ධන මහතාද මෙම අවස්ථාවට සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd