(අංජුල මහික වීරරත්න)
නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන ගෝලීය නායක සමුළුවේ දී ඉහළ පෙළේ සාකච්ඡා සභාවක් ඇමතීමට ප්‍රංශ ජනරජයේ ජනාධිපති එමානුවෙල් මැක්රොන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර ඇත.
මෙම සාකච්ඡාව ජූනි 22 සහ 23 යන දෙදින පැරිසියේදී පැවැත්වීමට නියමිතය.ජනාධිපති වික්‍රමසිංහ මහතා ගෝලීය නායක සමුළුවේ ඉහළ පෙළේ සාකච්ඡා සභාව ඇමතීමට තීරණය කර තිබෙි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් මෙයා කතා කරන්න මිසක් වැඩක් කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයිනේ...
ජනාධිපති මාධ්‍ය සංදර්ශන අංශයේ තවත් බොරුවක්. ගෝලීය නායක සමුළුව අමතන්න මේ " හපුයියාට " ආරාධනා කරන්න තරම් මෝඩ නායකයෙක් නොවෙයි මැක්රෝන් කියන්නේ.ප්‍රංශයේ රෙස්ටුරන්ට් එකක කාලයක් තිස්සේ රැකියාව කරන යු එන් පි කාරයෙක් හඳුනන ප්‍රංශ දේශපාලකයෙක් මගින් ප්‍රංශ ජනාධිපති දැනගෙන තියෙනවා " හපුයියා " ප්‍රංශයට ඇවිත් ඉන්නේ..මේ සමුළුවට සහභාගී වෙන්න කැමතියි කියලා." ප්‍රශ්නයක් නැහැ.මිනිහා කැමතිනම් සමුළුවට ඇවිල්ලා වාඩිවෙලා බලාගෙන ඉන්න පුළුවන්." කියා ජනාධිපති අනුමැතිය ලබුනාලු.ඔන්න ඕක තමයි කතාව.අනේ මට විනාඩියක හරි කතාකරන්න අවස්ථාවක් ලබා දෙන්න " කියලා දැන් කෙඳිරි ගානවාලු. රටේ මහා බැංකුව කඩපු , තරුණ තරුණියන් 600ක් වධ දීලා මරපු මිනීමරු හොරෙක් ලෝක නායකයින් සහභාගිවන සමුළුවක් අමතන්න ඕනා කියලා නහයෙන්අඬ අඬ ...ප්‍රංශයේ ඉන්න දුෂිත යු එන් පි කාරයෝ පස්සේ යනවාලු.අපි බලාගෙන ඉමු හපුයියා ලෝක සමුළුව අමතන්නේ ජංගිය පිටින්ද කියලා.
මැක්රොන් කියන්නෙත් මේ වගේම ප්‍රංශ ජනතාවට එපාවු වැඩකට නැති, ඊලග ජනාධිපතිවරණයෙන් ගෙදර යවන්න ප්‍රංශ ජනතාව බලා ඉන්න නායකයෙක්. ඒ වගේ හාදයෙක්ගෙන් ඇර වෙන කවුද මෙයාට ආරාධනා කරන්නේ.
මැක්රොන් කියන්නෙත් මේ වගේම ප්‍රංශ ජනතාවට එපාවූ වැඩකට නැති, ඊලග ජනාධිපතිවරණයෙන් ගෙදර යවන්න ප්‍රංශ ජනතාව බලා ඉන්න නායකයෙක්." අප්පටසිරි .මෙයා දන්නා ප්රශ්නය .මැක්රන් දෙවරක් ජනාධිපති වෙලා හිටපු මේ රටේ ව්‍යවස්ථාව අනුව මීළඟ ජනපතිවරණයක දී තුන්වැනි වාරයකට මෙයාට ඉදිරිපත්වීමට බලයන් නැත.ඉතින් අනේ මැක්රන් ගෙදර යන්නේ නැතුව ...අරවින්ද මොනරවිල කොල්ලගේ ගෙදර යන්නද?
රට ගොඩගැනිල්ල කෙසේවෙතත් මිනිස්සු රට ගිහින් මැරිලා මැරිලා එවන සල්ලිවලින් දැන් මෙයා සවාරි ගහයි...
ඔව් ඔව් ඔහොම යනකොට යමරජ්ජුරුවොත් ආරාධනා කරාවි අපායට එන්න කියලා. හැබැයි ගමන් වියදම් ඇතුළුව සියළුම පහසුකම් සලසන්නේ යමරජු. ඒකයි අපිට තිබෙන සැනසීම. යනවා නම් පොලව පලාගෙන ගියත් කමක් නැහැ.
අරවින්ද මොනරවිල Wednesday, 14 June 2023 12:12 PM මැක්රොන් කියන්නෙත් මේ වගේම ප්‍රංශ ජනතාවට එපාවු වැඩකට නැති, .....[ඊලග ජනාධිපතිවරණයෙන් ගෙදර යවන්න ප්‍රංශ ජනතාව බලා ඉන්න නායකයෙක්......] මීළඟ ජනාධිපතිවරණය යනු මැක්රොන්ට 3 වැනි මැතිවරණයයි.. නේද? ප්‍රංශයේ ජනාධිපතිවරයෙකුට ඉදිරිපත් විය හැක්කේ දෙවතාවක් පමණි !!!!! මම ටයිප් කළ දේ කියවා තේරුම් ගැනීමට උත්සාහ කරන්න !!!!!