මයියංගන උල්හිටිය ඇළේ දිය නෑමට ගිය මවක කිඹුලකු විසින් ඩැහැගන්නා ලදැයි මයියංගන පොලීසිය කියයි. තම මව කිඹුලා ඩැහැගෙන යනු දුටු බව ඇල ඉවුරේ සිටි දරු දෙන්නා දැක ඇතැයි පොලීසිය පවසයි.
දඹුල්ල හා පුත්තලමේ රිය අනතුරු දෙකකින් දෙදෙනකු මිය ගිය බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දුක් මුසු කතාවකදී මෝඩ විහිළු වලින් වලකින්න. තමාට කරදරයන් වුණහම අනිත් අය හිනා වෙන කාලය වැඩි දුර නොවේ... (නි)
ගොඩ වන අලි කරදර, දියේ කිඹුල් කරදර, මේ සතුන්ගෙන් ආරක්ෂා වීමට නිසි පිළියමක් නැතිද ? (ස)
දැන් අපේ රටේ ගොඩක් මිනිස්සුන්ගේ වැඩ හා සත්තු අතරේ වෙනසක් නැති තරම්නේ. ඒ නිසා සත්තුන්ගේත් අපේ අයගේ වගේ මොලේ කචල් වෙලා. උනුත් කිසි බයක් නැහැ ඔයවගේ ගම් වදින්න. කෙටියෙන් මිනිස්කම වල් වැදිලා තිරිසන්කම ගම්වැදිලා (නි)
රටේ හැමතැනම කිඹුල්ලු නම් ක්‍රොකඩයිල් ෆාම් එකක් දැම්මා නම් සල්ලි තමයි. (නි)
මේ අපේ රූපවති අක්ක එහෙම නෙමෙයිනෙ! මොකද එයත් නාන්නේ ඔය වැව් වලින් තමා. එයාවත් නාන්න ගිහින් හිටියද දන්නේ නැහැ. අද අදහසුත් දානවා දැක්කෙ නැහැ (නි)
තම දරුවන් බලා සිටියදීම මව කිඹුලෙකු විසින් ඩැහැ ගැනීම කොතරම් අවාසනාවන්ත සිදුවීමක්ද? (නි)
සරත් කොලුවෝ, රූපවතී අක්කලා නාන තැන් වල රිංගන එක මෙම දුක්මුසු පුවතට වැඩක් නැහැ.ගෑනු නාන තැන් වලට යන්න එපා. (නි)
ඉතා අවාසනාවන්ත සිද්ධියක්. කිඹුලන්ව මරන්නත් එපා. ජනතාවට ආරක්ෂිතව නෑමට තොටුපොළක් හදමු. (නි)