(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවේ ප‍්‍රවීණ නර්තන ශිල්පියකු, නර්තන ආචාර්යවරයකු හා බෙර වාදන ශිල්පියකු වන පියසාර ශිල්පාධිපති මහතා අද (2) අභාවප‍්‍රාප්ත විය.
අභාවප‍්‍රාප්ත වන විට ශිල්පාධිපති මහතා 75 වන වියෙහි පසුවිය.
කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ ඒ මහතා කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාලයන්හි බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කළේය.



(ඡායාරූප - කේ. බුද්ධික කුමාරසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි. ඉතාම කණගාටුදායක ආරංචියක්... එතුමාට නිවන් සුව ලැබේවා...!!!
අනේ සර්. මගේ හුස්ම නැවතුණා වගේ වුණා.. සර්ගේ අභාවය ඇහුවම.. මට තවමත් මතක් වෙනවා මරදානේ සරසවියේ මම සර්ගේ උඩරට පන්තිය එක ඉවර වෙලා , සර්ගේ උඩරට බෙර ඉගෙන ගන්න එනවා... සර්ට නිවන් සුව ලැබේවා...!!!
ඔබතුමාට නිවන්සුව අත්වේවා !!!
ඔබට නිවන් සුව අත්වේවා...!