වැලිපැන්න හොරවල තොටුපොළේ නවතා තිබූ පාලම් පාරුවේ කඹය කපා දැමීම නිසා පාරුව කිලෝ මීටර් එක හමාරක් පමණ ගඟ පහළට ගසාගෙන ගොස් තිබියදී බෝට්ටුවක ආධාරයෙන් රැගෙන ආ බව එම පාරු බදුකරු ෂෙල්ටන් ජයරත්න මහතා වැලිපැන්න පොලිසියට පැමිණිලි කර ඇත.
වැලිපැන්න හොරවල තොටුපොළේ නවතා තිබූ පාලම් පාරුවේ කඹය කපා දැමීම නිසා පාරුව කිලෝ මීටර් එක හමාරක් පමණ ගඟ පහළට ගසාගෙන ගොස් තිබියදී බෝට්ටුවක ආධාරයෙන් රැගෙන ආ බව එම පාරු බදුකරු ෂෙල්ටන් ජයරත්න මහතා වැලිපැන්න පොලිසියට පැමිණිලි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනිස්සු තිරිසනුන්ට වඩා පහතට වැටිලා. ඉස්සර ගමක මෙවැනි දෙයක් අහන්නවත් නැහැ. (දී)
මමත් ඔය පාරුවේ ගිහින් තියනවා මතකයි. මේ පාරුව නැත්නම් අමතර හැතැප්ම 10 ක් විතර වටේ යන්න ඕනෑ. තිරිසන් වැඩක් (නි)
එගොඩහ යන්නෝ.....මෙගොඩහා යන්නෝ......තව කවුරුද ඉන්නේ.....(නදී)
මේක කරපු එකා කවදාවත් මේ පාරුවේ ගිය එකෙක් වෙන්න බැහැ.(නදී)
මංජුල, මොකද නැත්තේ හො හැටි ඔය පාරුවේ ගිය එකෙක් වෙන්න ඕනා. තොටියත් එක්ක තියෙන මතබේදයකට ඔය පාහර වැඩේ කරන්න ඇති. (නදී)
ලනුව තියෙනකොට පාරුව පදින්න පුලුවන් එකම ලයින් එකේනේ. කව්ද දන්නේ වෙනසකටත් එක්ක කව්රු හරි ගග පහලට යන්න හිතුවා කියලා.(නදී)
මේක කරපු කෙනා නැවත පාරුවේ යන්නේ බලාගෙන.(නදී)
හොඳ නරක නොතේරන පව් කාරකමයි මෙයට හේතුව.(නදී)
මේක කරපු කෙනාව අල්ලලා පාරුවේ මුල ගැට ගහල ඔලුව වතුර යටට තියල පාරුව එහා මෙහා ගෙනියන්න ඕනේ .(අ)
ඉස්සරනම් ජේ.වී.පී එක මේ වගේ වැඩට ටොයිස්.(නදී)
දකුණට යන හයිවේ එක ළඟම පිහිටා තියෙන නගරයක් නිසා ඔතනට හරියන තරමේ එංගලන්තයෙන් ගෙනෙන යකඩ පලංචි පාලමක්වත් නැතිවෙයිද?(නදී)
අපි පොඩිකාලේ ලංකාව සුන්දර රටක් , ලංකාවට දේශපාලන දර්ශනයේ වෙනසකට වහාම පියවර ගන්න.(අ)
මෙතනින් එගොඩ මෙගොඩ යන උදවියට මේක අමුතුම අත්දැකීමක්. ඒ දවස්වල අපි එගොඩ මෙගොඩ යන්න කඹය අදින්න පුදුමාකාර කැමැත්තක් දැක්වුයේ. ඉත්තෑපාන රෝහලට යන්න මෙගොඩ ඉන්න කාටත් ඉවහල් වෙන්නේ මේ පාලම් පාරුව. ඇත්තටම මේ කඹය කැපුව කෙනා පුදුම මෝඩයෙක්.බලාගෙන ආයෙමත් යන දවසට ඒ කරපු දෙයට බෙන්තර ගං පතුල සාදරයෙන් පිළිගනීවි.... පවු පින් දෙක ලෝකේ තියෙනවනේ. (නි)
නිල් රනා , දැම්මොත් මෝඩ අදහසක් තමයි. මනුස්සයෝ, දැන් ඉතින් මොකටද එංගලන්තෙන් පාලම්? ලෝකේ පුරා නම රැන්ඳු ඉන්ජිනේරු සංස්ථාව තියෙද්දී. කොහොම වුනත් ලංකාවේ ඉතින් දියුනු වෙන එකාගෙ කකුලෙන් අදින එක සිරිතක්නේ (නි)