(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි කරමින් ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසා පාර්ලිමේන්තුවටද නිදහසක් ලැබුණු බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රණාමය පුද කරන බවද නලින් බණ්ඩාර මහතා කීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා ගංජා මන්ත්‍රී
විදේශ පුරවැසි කෙනෙක්ට පාර්ලිමේන්තුවේ ආසනයක් දුන්නු අයට මොකද කරන්නේ?
දැන්වත් සජිත්ගේ මොලේ කල්පනා කරලා හොද උගත්, බුද්ධිමත්, චරිතවත් කෙනෙක් වෙන්න
යම් යම් දේ ගැන තමන්ගේ අදහස් නොබියව ඉදිරිපත් කළ ඩයනා මහත්මියට වඩා පාර්ලිමේන්තුවට නිදහසක් ලැබෙන්නේ ඔබ වැනි කය්වාරුකාරයන් ගෙන් නිදහස් උණු දාටය. එක නෙවෙයි දැන් අර ඔබතුමා සංවිධානය කරන අනුර-සජිත් වැඩේට මොකෝ වෙන්නේ?
කවුද ඩයනව පාර්ලිමේන්තුවට එව්වේ අපිද ඔබලද, මොලය නැති නයකයා ප්‍රමුඛ විපක්ෂය. මේ ගොල්ලන්ට ආණ්ඩුව දුන්නොත් රටට අබ සරණයි!
ඉස්කෝලවල සමහර ආනාදි කොල්ලෝ ඔන්න ඔහොම නිදහසේ ප්‍රීති වෙනවා .තමුන්ට කන්ට්‍රෝල් නැති අනික් කොල්ලො කෙල්ලෝ හරි ගුරුවරුන් හරි අයින් වුනාම. හැබැයි දැන් හොයන්න ඕන ඔය පාර්ලිමේන්තුවේ ඉන්න ආනන්ද සංගරී සහ අනික් ද්විත්ව පුරවැසිභාවය තියන ඉතුරු හොරු ටික ගැන. ඕෂල හේරත් ඒ අයට නඩු දාන්නේ නැත්තේ ඇයි.
මෙයා හිතන් ඉන්නේ මෙයා හරිම ආදර්ශමත් චරිතයක් කියලා. කටවාචාලකමෙන් පෙරමුනේ ඉන්න එකෙක් තවත් ඒ වගේම කෙනෙක්ට දුන්නු තීන්දුව ගැන කියවනවා.
මේ වගේ නුසුදුසුදු කෙනෙකුට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය දුන්නේ කවුද?
ඩයනා උඩපැන්න හැටියට පස්ස බිම ඇනෙයි කියලා හිතන්නේ නැතුව ඇති..තවත් ඉන්නවා ඔය වගේ කීප දෙනෙක් දියවන්නාවේ.
උසාවිය තීන්දුව දීලා තියෙන්නේ කාගේ කාගේවත් ප්‍රණාම සහ ඇගයීම බලාපොරොත්තුවෙන් නෙමෙයි කියන එකනම් මට විශ්වාසයි.ඔප්පු කිරීමට අවශ්‍ය ලිපිගොනු ඉදිරිපත් කිරීම හොඳටම ප්‍රමාණවත් .ඒවා කප් ගහපු ලෝයස්ලා සියදෙනෙක් ආවයි කියලා වෙනස් වෙන්නේ නැති තීන්දු
මේ අනිත් ගලී බවුසර් එක. දන්නදේටයි නොදන්නදේටයි දෙකටම කටදානවා.වයඹට කසිප්පු නිෂ්පාදනයකරලා බෙදා හරින මානසික ලෙඩෙක්.ඩයනාගේ නීති විරෝධී පක්ෂයේ ඉඳලයි මේ කෑගහන්නේ මේ මෝඩයා.හෙට ගරු අධිකරණයෙන් කිවොත් ඔය පක්ෂයත් නීතිවිරෝධියි කියලා තමුසෙටත් පුරුදු කසිප්පු රස්සාව තමයි කරන්න වෙන්නේ.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු එය සැමට නිදහසක් වනු ඇත
අනේ මිනිහෝ ඕක ගොබ්බ කතාවක් නේද? පාර්ලිමේන්තුවට ඩයනලා දහ දොළොස් දෙනෙක් අවශ්‍යයි. තමුසෙලා එතුමියට එච්චර භයකින්ද හිටියේ?
ජනතාව පාර්ලිමේන්තුවෙන් රට මුදවා ගැනීමට ඉතා ආශාවෙන් සහ උනන්දුවෙන් බලා සිටිති