(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර පෙත්තතන්ත්‍රි මහතා පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් පත් කරනු ලැබ සිටී.
ඔහු පසුගියදා එම තනතුරේ වැඩ බාර ගත්තේය.
පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංජුල සෙනරත් මහතා වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස උසස්වීම් ලබා යාපනය දිසාව සඳහා මාරුවී ගියේය. ඒ අනුව පුරප්පාඩුවූ පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශය සඳහා පෙට්ටතන්ත්‍රි මහතා මෙසේ පත්කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් දේශපාලුවන්ගේ ගැත්තෙක් වෙන්න ඇති