(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තුවට ආසන්න පොල්දූව සමනල පාලම ආසන්නයේ නාඳුනන මළසිරුරක් පාවෙමින් තිබෙන බව පොලිසිය පවසයි.

මොහු කාගේ කවුදැයි හඳුනා ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.