
(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව හොරු ගුහාවක් බව කියන්නට සුළුතරයේ ජනාධිපතිවරයාට කිසිම අයිතියක් නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දඹුල්ලේ දී අද (30)පැවසීය.
ශ්‍රී ලාංකික ජනතාවගෙන් සියයට 58ක් හෙවත් බහුතරයක් පාර්ලිමේන්තු ක්‍රමය අනුමත කර ඇති බව කී හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කර ගැනීමට හැකියාව තිබෙන්නේ සිලින්ඩරයට ඡන්දය ලබා දුන්නොත් පමණක් බවද සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ දඹුල්ල ජන හමුවේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා මල විකාරයක්නෙ මේ මනුස්සයා , දැන් පිස්සුව හොඳටම තදවෙලා
දැන් කවුද බහුතරයක් ගත්ත එකා. කවදා හරි ඡන්දෙකින් බලය පෙන්නපු කෙනෙක්ද?
රටේ සිවිල් නීතිය ව්‍යවස්ථාව ජත්‍යන්තර නීති ගැන කිසි අවබෝධයක් නැහැ
අඩු තරමින් සුළුතරයක් වූ ජනපතිට රටේ ජනතාවගෙන් 42% ප්රතිශතයක ජනතා කැමැත්තක් හරි තිබුණා. ඒත් කිසිම ජනතා පරමාධිපත්‍ය බලයකින් තොරව අනුන්ගේ ටෙම්පරියක් අදින්න ආපු කෙනකුගේ තත්වය කෙසේවිය යුතුද?
මෙහෙම කියන්නේ ජනතා ඡන්දයකින් නොතේරුණ නිසාද?
කවදාවත් ජනතා ප්‍රසාධයකින් බලයට එන්න බැරි බල තණ්හාධික බල කෑදර මිනිහෙක්ගේ විලාපය .ලැජ්ජයි
සුළුතර වුනත් චන්දෙන් පත්වුණු ජනාධිපති, මේ මහල්ලා පින් ජනපති වෙලානේ හිටියේ
සුළුතර ජනපතිට අවලාද කියන්න ජනතාව සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරපු ජනපතිට අයිතියක් නැහැ.
ඕක මොකද්ද ? ඔක්කොම ආසන පැරදිච්ච අයත් ජනාධිපති උනේ .
මට වැරදුනා ඕයි....! ඒක “හොරැන්ගෙත් හොරැ” කියලා නිවැරදි විය යුතුයි. දැං හරි නේද?
මේවා බලන කොට හිනත් යනවා .දැන් ඉන්න ජනාධිපති සුලුතරනම් ඔබතුමා ජනාධිපති උනේ එහෙම වත් නැතුවනේ .දැන් තමන් ගේ ආත්ම ගෞරවය රැකගෙන ජීවිතේ අන්තිම කාලේ ජීවත් වෙන්න බලන්න
ජිම් පප්පේ පාර්ලිමේන්තුවෙන් තමයි හොරකමට අඩිතාලම දාගන්නේ
විධායක ජනපති ලෙස පත්වීමෙන් පසු සුලුතර ජනපතිගෙයි බහුතර ජනපතිගෙයි බලතල වෙනස පැහැදිලි කරපන් බල ලෝබී කැනහිලා මිනිස්සු රවට්ටන්න කලින්
අනේ පිනෝ උඹ කුල්ල කුජීත වෙන්ට පැරදුණු පිනා නිකන් නටන් නැතිව හිටු.
බැංකු හොරා කුලියට අරගෙන සෙට් එකක්. ඌට විරුද්ධව වැටෙන කමෙන්ට් වලට unlike කරන්න. විලිලැජ්ජයි නාකි හොරෝ.
මෙයාට කියන්න හොඳ කුනුහරුප එනවා...
පැරදිලා මරු කියවනවා...!
ලක්ෂ 22 බැංකු හොරකම අනුමත කරලා තිබෙනවා. විජය සමග ආපු අපි ඔක්කොම කෙහෙල් කැණ කපාපු හොරු. මේ රටේ හොරකම් නවත්වන්න නම් විජයගේ හොරමුල නැවත ඉන්දියාවට යවා දඹානේ ආදිවාසී අපට රට බාරදිය යුතුය.
ඔබලා හොරු තමයි, හොරා කාපුවට හා ඒ්වාට ඉඩදුන්නු නිසානේ මේ රටට මෙහෙම වෙන්නේ...!
අනේ ටැම්පරි අදින පොරකට ගිය කලක් ! මෙයා හිතාගෙන ඉන්නේ සක්විති රජෙක් කියලා ! මෙයාටම හරියන එයාගේ ජාතියේම ගෝලයෝ සෙට් එකකුත් ඉන්නවා...!
ජනාධිපතිතුමනි, මහබැංකු හොරකමට වගකිව යුත්තන්ට නිසි දඬුවම් ලබාදෙන්න. තවත් ජනතාවගේ බදු මුදලින් යැපෙමින් රට විනාශ කරන්න හදන මෙයාලාට පාඩමක් උගන්වන්න.
15 වෙනිදා පහුවෙද්දී ඔහෙලට තේරෙයි ජනතාව හිටියේ කොහොම පීඩනයක්ද කියලා . සුළුතර කොහොම උනත් ඇඩ්රස් නැතිවෙන්න පැරදිලා ජනතාව රිජෙක්ට් කල පප්පලා තව මොනවා දොඩවනවද මන්දා
හොරු නෙමෙයි නම් හිටපු මැති ඇමැතිලා හිරේ යයිද සීයේ?