IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පාර්ලිමේන්තුව වාර අවසාන කරන්න හදනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ වාර  අවසාන කරන්න යන බවට කතාවක් තිබෙන්නේ යැයි විපක්ෂයේ  ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

එවිට පාර්ලිමේන්තුවේ අසන ප්‍රශ්න සියල්ල අහෝසි වී යන බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වරයා කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27/2 යටතේ අසන ලද ප්‍රශ්නයකට ආණ්ඩුව විසින් කල් ලබා ගත් අවස්ථාවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (4)

පාර්ලිමේන්තුව වාර අවසාන කරන්න හදනවා

රට පෙරටම ගමනේයා Wednesday, 06 December 2023 11:44 AM

නොදන්නා කමට අහන්නෙ පාර්ලිමේන්තුවේ වාරයක් අවසාන කලාම ප්‍රශ්න අවසන් වෙනවා නම් පාර්ලිමේන්තුව සදාකාලිකවම වසා දැමුවොත් රටේම ප්‍රශ්න අවසන් කරන්න පුළුවන් වේවි නේද තවත් එකක් පාර්ලිමේන්තුව විසුරුවා අලුත් ආණ්ඩුව ආවම අලුත් ඇමතියො ආවත් ඉන් පෙර කරපු කිසිවක් ගැන සොයාබැලීමක් කරන්නෙ නැහැ ඒවා එහෙමම යටපත් වෙනවා ඔහොම ප්‍රශ්න යටගැසීම නිසා රටේ සංවර්ධනය අඩාල වුනා කිව්වොත් වරදක් නැහැ කියලා හිතන්නේ නැද්ද එනිසා සභාවේ වාර අවසන් කිරීම නොකියා ප්‍රශ්න යටගැසීමට සූදානම් වෙනවා කියලා කියන්න දැන් බැලුවම .....නෑ ඕනෑ නැහැ

:       3       11

Manoj Manjula BibulawelaWednesday, 06 December 2023 12:35 PM

ඇත්තටම මෙතෙන්දි වෙන්න ඕනෑදේ තමයි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග හෝ වෙනයම් නීතියක් තිබේනම් ඒවා සංශෝධනය කර, මාර පාර්ලිමේන්තු වාර අවසන් කළ ද අලුත් ආණ්ඩුවක් පත්වුණද පාර්ලිමේන්තුවේ අසනලද ප්‍රශ්නවලට අදාළ අමාත්‍ය උත්තර දිය යුතුයි යන නෛතික පදනම සාදාදීම...!

:       1       6

කාළකණ්ණි අමන දොන් ජුවා Wednesday, 06 December 2023 12:36 PM

ඒත් ඔබලා හොරෙන් හොරෙන් මට කඩේ යනවානේ. සජියා කොච්චර තප්පුලෑවත් මට බයයි. මම තමයි හැමදාම මේ රට පාලනය කලේ. මහජනයාට සදාසොත්ති...!

:       0       2

අරවින්ද මොනරවිල Wednesday, 06 December 2023 04:42 PM

සජිත් අහන ප්‍රශ්නවලට උත්තර දුන්නාට රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ නේද? ඔය පාර්ලීමේන්තුවට රටේ ප්‍රශ්න විසඳන්නත් බැහැ නේද? ඒ නිසා හොඳම වැඩේ ඕක වාර අවසානය කරන එක නොවෙයි, විසුරුවා හැරලා අලුත් පාර්ලීමේන්තුවක් කැඳවන එකයි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site