
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වාහන පර්මිට් ඉවත් කළා වගේ පාර්ලිමේන්තුවේ බොරු කියන්න තියෙන වරප්‍රසාදයත් ඉවත් කරමු යැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
නැතිනම් වරප්‍රසාදවලට මුවාවී මන්ත්‍රීවරුන් බොරු කියන බවද මන්ත්‍රීවරයා කීය.
"වර්තමානයේ ජාතික ආරක්ෂාව දේශපාලනීකරණය කරන්න උත්සාහ කරනවා.ජාතික ආරක්ෂාව ජාතික ආර්ථිකය සමඟ බැඳී පවතිනවා.තිරසර සංවර්ධනයක් නැති තැන ජාතික ආරක්ෂාවක් නෑ.වඳුරෙක් රිලවෙක් පැන්නාම රටේම ලයිට් යනවා නම් ජාතික ආරක්ෂාව ගැන වෙනම කතා කරල වැඩක් නෑ.පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොලකරු ගැන අදටත් කතා කරනවා.එදා පාස්කු ප්‍රහාරයට කලින් බුදු පිළිම කැඩුවා,විවිධ ඝාතන සිදු වුණා. එකල ආණ්ඩුව පැවසූයේ ඒවා හුදෙකලා සිද්ධි ලෙසයි.එදා සිද්ධි දාමයේ බැඳීම් අධ්‍යයනය කළා නම් පාස්කු ප්‍රහාරයේ වලක්වා ගන්න තිබුණා.අවසානයේ ජාතික ආරක්ෂාව කඩා වැටුණා. අද වන සිද්ධිත් හුදෙකලා සිද්ධි ලෙස දකින්න එපා.එන හැමදේටම පහුගිය ආණ්ඩු වලට ඇඟිල්ල දිගු කරන්න එපා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් හොඳයි කලින් ආණ්ඩුවලටත් බලපාන විදිහට දානවා නම්. නාමල් මාත්තයට මිරිස් කුඩු පාර්ලිමේන්තුවට ගේන එකත් නවත්තන්න පනතක් ගේන්න පුළුවන්නම් තවත් හොඳයි...
බලේ නැතිකොට බලන් ඉද්දී මොලේ වැඩෙන්නේ. දැන්නම් මුල් ළමා වියත් සංවර්ධනය වෙලා වගේ...
නිකන් බොරුවට බයිලා කියන්නේ නැතුව ඉන්න. මොකද ඔය ගොල්ලෝ කරන්න පුළුවන් හැම, ජරා වැඩක්ම කරලා, ශ්‍රි ලංකාවක් රටේ ජනතාවටත් නන්නත්තාර කරලා දැම්මා. දැන් ජාතික ආරක්ෂාව ගැන දොඩවනවා. හොඳ වෙලාවට අනුර කුමාර දිසානායක ජනාධිපති වුනේ. රටේ ජනතාවගේ වාසනාව...
බලය ඇති කාලයේ ඔය නුවණ පහළ නොවුනේ මන්දයි දැන් හිතෙනවා. එහෙම තිබුනා නම් විසිවෙන්නේ මීට කලිනි. දමිවැල් කම්බිකූරැ හීනේනි දකිද්දී කියවෙන වියරු ගී.
එතකොට ඉතින් රාජපක්ෂලගේ දේශපාලනයත් හැඳි ගැවිලාම යනවා , පාර්ලිමේන්තුවේ විතරක් නෙමෙයි හැමතැනම ඉස්සරහ ඉඳගෙනත් හෙන පච ඇරපු උන්දැල තමයි ඔය.
හොර පෙරකදෝරුවෝ පාර්ලිමේන්තු ආවාට කමක් නැතෙයි..?
බොරු කර කර රට කාපු නුඹලාට දැන්ද පස්ස රත් වුණේ..? හිරේ ගියාම ඔක්කොම සනීප වෙයි. එතකන් කලබල නොවී ඉන්න..
අනේ මේ මෝඩ හිකනලා. පැරදුන දුකට. කියන්නෙ මොනවද දන්නෙත් නැහැ. හොරා කාපුවා. මිනිමරපුවා. බොරු නම් මොකටද සී අයී ඩී. ගිහින් අඩලා දොඩලා උසාවි යන්නෙ පරම්පරාව හොරා කෑවෙ මිනිස්සු ගොන්නු කියලා හිතන්. දැන් ඒ ගොන්නු තමයි මේ මීහරක් ටික පෝරකේට අරන් යන්නෙ කාටද ආඩම්බර.
බොහොම හොඳ යෝජනාවක්. පාර්ලිමේන්තුව ඇතුලත කියන ප්‍රකාශවලින් කාට හරි අපහාසයක් වෙලා තියෙනවා නම් නඩු පැවරීමට හැකිවන පරිදි නව පනතක් සම්මත කරගත යුතුයි. 159ක් තියෙන නිසා යෝජනා පහසුවෙන් සම්මත කරගත හැකියි.
ජරා රාජපක්ෂලාට නැවත රට පාලනය කිරීමට ඉඩක් නොමැති බව කරුණාවෙන් සලකන්න.
ඒකනම් හොඳ යෝජනාවක්. ඒකෙන් පාර්ලිමේන්තුවේ සංවරය හදාගන්නත් පුළුවන්.
අභියෝග වලට බය නැති, ඡන්දෙන් පැරදෙන බව දැනගෙන පාර්ලිමේන්තුවට රින්ගපු තමුන්ව දකින එකත් අපිට හරිම පිළකුල්.. පුළුවන් තරම් බොරු කියලා ජනතාව අන්දලා, බලය ගත්තු රටම හොරාකාලා, විනාශ කරපු දූෂිත පවුල් පාලනේ අය ගැන කවර කතාද?
පාර්ලිමේන්තවේ නම් මොකද? මුලු මහත් ජනතාවම බොරු කියලා අන්දවපු අය? ආසියාවේ ආස්චර්‍ය පෙන්වපු හැටි නම් ලෝකෙම දන්නවා.
ඒක හොඳයි, එතකොට කලින් කී බොරු ඉතිරි වෙනවා.