IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පාර්ලිමේන්තු සේවකයන්ට පුහුණු වැඩසටහන්

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ කාර්යය මණ්ඩලය සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇත.

එහි ප්‍රථම වැඩසටහන ලෙස රියදුරු කාර්යය මණ්ඩලය සඳහා න්‍යායාත්මක පුහුණු වැඩසටහන පසුගියදා පැලවත්ත පිහිටි ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ ආයතනයේදි පැවැත්විණි.

ආරක්ෂිත ලෙස විද්‍යාත්මක රිය පැදවීම, සංශෝධිත මෝටර් රථ ආඥා පනත සහ නව මාර්ග නීති ආදි රිය පැදවීමේදි අත්‍යවශ්‍ය සහ වැදගත් මාතෘකා පිළිබඳ ප්‍රවීණ නිලධාරින් විසින් දේශන පවත්වනු ලැබීය. එම ප්‍රථම වැඩසටහනේ සමාලෝචන අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සහ අමාත්‍යංශ ලේකම් වජිර නාරම්පනාව යන මහත්වරු සහභාගි වූහ.

11988413_10208014710951975_303689049644423394920151011_n 12106731_10208014711151980_4597945780252066440_20151011n 12107133_10208014710911974_700041396748031003020151011_n 20151011ff



අදහස් (0)

පාර්ලිමේන්තු සේවකයන්ට පුහුණු වැඩසටහන්

සතිෂ් Monday, 12 October 2015 04:14 AM

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලය යනු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය නොවේ. (ම)

:       0       0

සමී Monday, 12 October 2015 05:10 AM

ඊට වැඩිය හොඳ නැද්ද මන්ත්‍රීවරු පුහුණු කළානම් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 386 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site