
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අරගලය පැවති සමයේ පාර්ලිමේන්තු මාර්ගයේ පොල්දූව හන්දියේ ආරක්ෂක රාජකාරි සඳහා යොදාගත් මාර්ග බාධක තොගයක් වරින් වරින්වර සොරාගෙන ගොස් ඇති බව යුද හමුදා ඉංජිනේරු බළකායේ කපිතාන්වරයකු පැමිණිල්ලක් කළ බව වැලිකඩ පොලීසිය පවසයි.
ඒවායේ වටිනාකම රුපියල් 1,191,856 බව ද පොලිසිය පවසයි.
2002 වසරේ මැයි මාසයේ සිට මෙම මස 5 වැනි දා දක්වා කාලය ඇතුළත මේවා සොරාගෙන ගොස් ඇති බව කපිතාන් ඩබ්ලිව්. ඩී. පී.මෙන්ඩිස් මහතා පැමිණිලි කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
අඩි 19ක් දිග ජී. අයි බට 62, ජී අයි ක්ලච් 271 ,ජැක් 9 සහ පලංචි 13 මෙසේ සොරාගෙන ගොස් ඇති බව පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි පොලිසිය කියයි.
වැලිකඩ පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
426
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාර්ලිමේන්තු පාරේ මාර්ග බාධක හොරා ගෙන
ගාමිණි Monday, 07 August 2023 06:49 AM
කැළණි පාලමේ ඇණ ගැලවීම 2 නොහොත් පොල්දූවෙ ජී අයි බට හොරකම. ඔය පාරෙ පාන්දර 2-3 ගියත් හමුදාව පොලීසිය ඉන්නවා. මොනවද අප්පා මේ විහිලු
දිමුත් Monday, 07 August 2023 02:36 PM
බැරියර් ටිකක් ආරක්ෂා කරගන්න බැරි වුණාට අයවැයෙන් වැඩිම මුදල් ආරක්ෂක අමාත්‍යංශයට තමයි වෙන් කරන්නේ...