(ශාන්ත රත්නායක)

ජ‘පුර විදු ගුරු හඬ සංවිධානය කරන ලද උද්ඝෝෂණයක්  බත්තරමුල්ල පොල්දූව වටරවුම ඉදිරිපිට දී පැවැත්විණි.

රඹුක්කන උද්ඝෝෂකයන්ට යුක්තිය ඉටු කරන ලෙසත්, ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා මර්ධනය නවත්වන ලෙසත් සහ අධ්‍යාපනය අයිතිය සුරකින ලෙසට රජයට බලකරමින් විරෝධතාකරුවෝ විරෝධතාවයේ නිරත වූහ.

මේ හේතුවෙන් පාර්ලිමේන්තු පාරේ දැඩි රථ වහන තදබදයක් පවතියි