(යොහාන් භාසුර)
පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඇතැම් ස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතු යැයි හදුනාගෙන වාහාම ප්‍රතිසංස්කරණය කිරීමට ආණ්ඩුවේ සහ පාර්ලිමේන්තුවේ අවදානය යොමු වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
වසර 40 ක් පමණ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අවලන්වීම පිළිබඳව පුදුමු වියයුතු නැති බව කී රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශන කරක සබාවේ මුදල් අමාත්‍යංශ නියෝජිතයා ලෙස ඒ සඳහා සියලුම කටයුතු කර ඇති බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුක්තියා, කැබිනට් එකට එන්න කලින් ලෝකෙටම පොලුතිබ්බා. මෙයා මේ ඉන්න ටිකේ, ගාන කපාගෙන කොරහත් බිඳගෙන යන්න හදන්නේ...
ඕකෙන් නම් රටේ මිනිස්සුන්ට අවුරුදු 40 නම් කිසිඳු සේවාවක් වුණේ නැහැ.. හැමදා වුණේ ඔය වහල යටින් අනුමත කරපු තීන්දු තීරණ නිසා... මහජනයා දවසින් දවස දුකට පත්වෙලා අන්තිමට හිඟාකන තත්වයට පත්වුණා පමණි.
අවුරුදු 40ක් පරණ වෙද්දි ගොඩනැගිල්ල අබලන් වෙනව නම් ඒ කාලේ ඉදලා ඕකේ මුල් බැහැගෙන ඉන්න නාකි සභිිකයෝ කොච්චර අබලන් ඇද්ද. ඔබ තුමත් ඒ ආසන්න අපතයෙක් තමයි.
අයියෝ ප්‍රතිසංස්කරණය කරන්න ඕනෑ නැහැ. ඔබතුමා ඇතුලු ඕකේ ඉන්න 225 එක්කම වැලලෙන්න අරිමු. රටට යහපතක්...!!!
මුළු රටක්ම අබලන් කලා, රට විනාශ කලා.. කාලකන්නි මිනිස්සු එක්කම ඔය ගොඩනැගිල්ල කඩා වැටෙනවා නම් හොඳයි කියලා හිතෙන්නේ....
අපිත් කොටසක් ප්‍රතිසංස්කරණය කරන්න බලන් ඉන්නේ ඊලඟ ඡන්දෙ එනකන්.
තොපි ඕකට යටවෙලා මැරෙන දිනය කවදා උදා වෙයිද කියලා අපි ඇඟිලි ගනිමින් ඉන්නේ.
ඔබලා ඔක්කොම ඕකට දාලා ගිනි තිබ්බාම මේ රටේ අපලේ ඉවරයි
අවුරුදු හතලිහක් පැරණි ගොඩනැගිල්ලක් අබලන් වෙනවා නම් ඒක හැදුවෙ වරිච්චි ගෙවල් හදනවා වගේ වෙන්න ඇති වරිච්චි ගෙවල් වුණත් ඊට වඩා කාලයක් තියෙනවා රටේ වැඩ මෙහෙම නම් රට අගාධයට යාම පුදුමයක් නොවෙයි ඉතින් කොහොමද රටක් හදන්නෙ
පොඩ්ඩක් ඉන්න ඊළග ඡන්දේ එනකල්... දිරච්ච බාල්ක සේරම ගලවලා මුළු සිස්ටම් එකම ප්‍රතිසංස්කරණය කරලා ගන්නකල්...!
තවත් හොරාකන්න පුළුවන් ඇස්තමේන්තුවක් හදන්නයි යන්නේ... නේද?
මුන්ට ඉස්කෝලේ ළමයින්ට සීසන් එක ඉල්ලුවම දෙන්න සල්ලි නෑ. ටොයිලට් එකක් නැති ඉස්කෝල කීයක් ලංකාවේ තියෙනවද? වරෙන්න්කො ජන්දෙ ඉල්ලන්