(නිමන්ති රණසිංහ)
කෝටිපති ව්‍යාපාරිකයින්ගෙ මූල්‍ය වංචා කළැයි කියන සිද්ධියට අදාළ තිළිණි ප්‍රියමාලි සහ ඇගේ අනියම් සැමියා බව කියන ඉසුරු බණ්ඩාර යන අයවලුන් ලබන 02 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද (19) නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ සිද්ධියට අදාළව විමර්ශන තවමත් අවසන්ව නොමැති බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ය.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රියමාලි සහ ව්‍යාපාර සහකරු යළි රිමාන්ඩ්
"දෙන්නම අතුරුදහන්" Wednesday, 19 October 2022 03:14 PM
බේරුවල පැත්තේ ඉඳලා බෝට්ටුවකින් දෙන්නම රට යවයි ලඟඳිම ඉතිරි නම්ටික එළියට දානවා කිව්වහම..!
"" 34-තට්ටුව "" Wednesday, 19 October 2022 03:45 PM
අටපාස් රටේම 'ප්‍රියම-මාළි' හැටපාස් අයට උගන්වපු ක්‍ෂණික මුදල් ආයෝජන ක්‍රමය ගැන ළඟඳීම පොතක් ලෙස මුද්‍රණය කර අප රටට හඳුන්වා දෙමු..!