පසුගිය දිනෙක රූගත කිරීමක් අතරතුර සිදුවූ අනතුරකින් ප්‍රියංකාගේ හිස පෙදෙස වැදී හදිසියේ රෝහල් ගත කර ඇති බව සඳහන් වෙයි. ඒ Quantico රූගත කිරීම් අතරතුරදීය. මේ වනවිට ඇය තරමක සුවයකින් පසුවන අතර, ඇයගේ පෞද්ගලික වෛද්‍යවරයා ඇයට විවේක ගන්නා ලෙසට නියෝග කර තිබේ. ඒ අනුව ප්‍රියංකා මාසයක කාලයක් විවේක සුවයෙන් පසුවන බව වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd