(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා මීට සුළු මොහොතකට පෙර වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කෙරිණි .
(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා මීට සුළු මොහොතකට පෙර වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කෙරිණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ අනුව මිනීමරුවන්, කප්පම් කාරයින් යහමගට ගන්න තනතුරු, වගකීම් දෙන්න ඕනෑ ඇති..!
ඔන්න රනිල්ගේ කිළුටු නැති පිරිසුදු ඇමති මණ්ඩලයක්. 2015 ජනාධිපතිවරණයේදී මෙයාගෙන් මරණයට පත්වූ එක්සත් ජාතික පාක්ෂිකයින්ට ජයෙන්ම ජය...!
රනිල් කියන්නේ කවුද කියලා අපි දන්නවනේ. මේවා ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.
තම පාක්ෂිකයින් දෙනෝදාහක් මැද ඝාතනය කළ මෘගයින්ටත් ඇමැතිකම් දෙන්න තරම් නිවටකමක්...
මිනීමරු චොකා මල්ලිටත් රාජ්‍ය ඇමැතිකමක්..? පොහොට්ටුවේ දූෂිත දේශපාලුවන්ගේ කල්ල මරේ...
හොඳ වැඩේ... මිනීමරන අයට ඔහොම කරලා මදි...
ඇමැති කෙනෙක්? අධ්‍යාපන, කුසලතා හා අනිකුත් සුදුසුකම්? අපි යන්නේ කොයිබටද?
නන්දසේන එළෙව්වා වගේ රනිල් රාජපක්ෂත් එළවන්න ඕනෑ..
වැරැදිකරුවන් වුණු අය, මිනීමරුවන් ඇමැතිකම් දරන රටකට විදේශ ආයෝජකයෝ ඒවිද ආයෝජනය කරන්න?
සාර්ථකව වැඩපෙන්නූ නිසා වරායට දාලා...!
මරුවා සමග වාසේ..!
ප්‍රේමලාල් ජයසේකරට ඇමැති ධුරයක් ලැබීම ගැන පුදුම වන්න එපා! එසේ නොවුණොත් පුදුම වෙන්න...!!
රනිල් රාජපක්ෂලාගේ කොන්ත්‍රාත්තුව නියමෙටම ඉටුකරමින් සිටී...