රුපියල් විසි ලක්ෂ හතලිස් පන් දහසක් වටිනා රන් කුට්ටි 3 ක් ගුද මාර්ගයේ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැම්ණි මාවනැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු 49 හැවිරිදිය.
අත් අඩංගුවට ගනු ලැබු රන් කැබලි 3 හි බර ග්‍රෑම් 409 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාවනැල්ල පැත්තෙන් කිවුවහම මට වැටහෙනවා කවුරුන්ද කියා. නම පමණයි අවශ්‍ය (නි)
මෙම අයගේ ගමන් බලපත්‍ර යම් කාලසීමාවකට තහනම්කල යුතුයි .නැත්නම් දඩ මුදල වැඩි කලයුතුයි. (ර)
නම් ප්‍රසිද්ධ වෙන්නේ සිංහල නම් විතරයි (බ)
අනේ අපෙනුත් එහෙම එනවා නම්. චුට්ටක් අමාරු උනත් කමක් නෑ. (නදී)
මේවා කරන උදවියගේ නම් ප්‍රසිද්ද කරන්නේ නැත්තේ අය? එහෙම දැම්මා නම් අපිට බලාගන්න පුළුවන් කව්ද මේවා කලේ කියලා. (නදී)
ප්‍රියංක, ස්ත්‍රී දූෂණ, මිනී මැරුම්, පහරදීම්, මහාපරිමාණ පොදු දේපල සොරකම් එක්ක බලනකොට මේවා 'අහිංසක' වැරදි. (හේ)
මේ වගේ වැඩ කරන්නේ පළ පුරුදු අය (දිල්)