සයිනයිඩ් කරල් තොගයක් භූමිය හඳුනා ගැනීමේ ජී.පී.එස් උපකරණ ඇතුළු උපකරණ කිහිපයක් සිය සිරුරේ සඟවා ගෙන ගමන් කරමින් සිටියදී තමිල්නාඩු පොලීසිය විසින් පෙරේදා (21) අත්අඩංගුවට ගත් හිටපු එල්ටීටීඊ සාමාජිකයා වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ළඟින්ම ඇසුරු කළ තැනැත්තෙකු බව ප්‍රෙස් ට‍්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය පවසයි.
2009 ලංකාවේ පැවති යුද්ධයේ අවසන් අදියරේ දී සිය නායක ප‍්‍රභාකරන්ගේ ඝාතනය වීමත් සමඟ මොහු තමිල්නාඩුවට පළා ආ බවද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් රටක්-කොටි අවතාරයක් (ම)
රනිල් මහත්තය ඉල්ලීමක් කරාවි නිදහස් කරන්න කියලා. (බ)
ඔව් ඉතින් ප්‍රභාකරන්ගේ මස්සිනාත් ඡන්දෙ ඉල්ලන එකේ නිකම්ම මෙහෙට එන්න බැරුව ඇති ..අලුත්ගමත් ..තිබුණලු නේද ?දුරස්ථ පාලකයකින් පුපුරවන්න පුළුවන් බෝම්බයක්?.තව කී දෙනෙක්...කී පාරකින් එනවද කියල සෝදිසියෙන් ඉන්න එක හැමෝටම හොඳයි...මහජාතිය දෙතුන් පැත්තකට බෙදිලා කා කොටාගන්න අවස්තාව .කාගේ කාගේත් පිටින් යන්න...මෙයාල වැඩ පටන් ගනීවි....වැඩිය කිව්වොත් ජාතිවාදේ එනිසා ....දුරදිග හිතන මිනිසුන්ටවත් තේරුම් යනවා නම් තියන තත්වය?. (අ)
තමිල් නාඩුව ඉන්දියාවෙන් වෙන්කර ගන්න මගේ පුර්ණ සහයෝගය දෙනවා. ඔය මිනිහා නිදහස් කරන්නැයි අපි උද්ඝෝෂණය කරනවා.(හේ)
හැම වතාවේම අපේ රටේ සංවර්ධනයට අඩිතාලම වැටෙනකොට ඔය පැත්තේ ඉඳන් සයනයිඩ් කාරයෝ එවනවා. කලින් එවපු කට්ටිය අපිට අවුරුදු තිහක් සංදර්ශන පෙන්නුවනේ. මේ අලුතින් එවන්න ඉන්න කට්ටියගෙන් කෙනෙක් වෙන්න ඇති.(බ)
ලංකාවෙනම් මෙලහකටත් නිදහස් කරලා. (ර)