කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මුලතිවු කැලේ මැද්දේ ආරක්ෂක වැට හතක් ඇතුළේ සිවුමහල් බංකරයකට වී තිස්වසරක් යුද්ධය මෙහෙයැවූ තැන දැක බලා ගැනීමට බොහෝ පිරිසක් යති.පොළොවයටට ඇති මේ නිවස ඕනෑම ප්‍රහාරයකට ඔරොන්තු දෙන ලෙස නිමකැර ඇත. එහි යන එන්නන්ට මේ නිවස ගැන තොරතුරු සැපයීමට 682 බළ සේනාවේ සේනාධිපති බ්‍රිගේඩියර් එස්. වැලිකල මහතාගේ අධීකෂණය පරිදී එහි සෙබළු සැදී පැහැදී සිටිති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd