IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයන් 4 කට පොලිසියේ උසස් තනතුරු

(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන සහ නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයෝ සිව්දෙනෙක්ට පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් තනතුරු පිරිනැමීය.  
පොලිස් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා, යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක අෂේන් බණ්ඩාරය, හිටපු ප්‍රබල ක්‍රීඩකයන් වන චාමර සිල්වා සහ නුවන් ප්‍රදීප් මෙසේ පොලිසියේ උසස් තනතුරු පිරිනැමීය.
කුසල් ජනිත් පෙරේරා සහ චාමර සිල්වා ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට ද, නුවන් ප්‍රදීප් සහ අෂේන් බණ්ඩාර පොලිස් පරීක්ෂක තනතුරට ද, පත්වූහ.
මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා එම ක්‍රීඩකයන්ට පත්වීම් ලිපි ප්‍රධාන කළේය. 

 



අදහස් (6)

ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයන් 4 කට පොලිසියේ උසස් තනතුරු

anura nanayakkara Sunday, 07 January 2024 09:50 AM

මේවා තේරුමක් නැති වැරැදි වැඩ. පොලිස් තනතුරු, පොලිස් කටයුතු සඳහා පුහුණුව ලත් උගත් තරුණයන්ට විනා ක්‍රීඩකයන්ට මොකටද? 

:       2       33

නිහාල් Sunday, 07 January 2024 10:04 AM

දැන් ඉතින් එහෙමවත් කීයක්වත් හොයා ගත්තොත් තමයි.

:       2       19

abaran Sunday, 07 January 2024 11:34 AM

ප්‍රධාන පොලිස් පරීක්ෂක යන තනතුර සමාන වන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සිටින රජයේ ප්‍රධාන ලිපිකරුවෙකු වැනි තනතුරකටයි. එබැවින් මෙම ක්‍රීඩකයින්ට ලබාදී ඇති තනතුරු පොලිසියේ ඉහළ තනතුරු යයි කිවනොහැකියි... පොලිස් පරීක්ෂක නොව නියෝජ්‍ය පොලිස්පති තනතුරක් හෝ බාරනොගෙන සිටියේ නම් මෙම ක්‍රීඩකයින්ගේ පමණක් නොව අනෙකුත් ක්‍රීඩකයින්ගේද සමාජ වටිනාකමට බලපෑමක් නොවන්නට ඉඩ තිබුණි...

:       3       26

Ruwan Sunday, 07 January 2024 01:03 PM

ඒක නම් ගැලපෙන වැඩක්.. පොලිසිය වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් එකත් දූෂිතයි.. ඒ වගේම මීඩියා සංදර්ශන විතරයි.. දෙගොල්ලන්ටම අදාල කටයුත්ත ඇරෙන්න වෙනත් බාහිර වැඩ නම් කරන්න පුළුවන්... දොගොල්ලෝම දේශපාලනයට යටයි.. ඇත්තටම ගැලපෙනවා මේ වැඩේ නම්...!

:       3       27

Lal Sunday, 07 January 2024 04:57 PM

හොඳ අරමුණක් නිසා. අපේ සහාය ඔබතුමාට...! 

:       13       1

රාලහාමි Sunday, 07 January 2024 06:15 PM

දැන් ඉතින් හන්දියක් හන්දියක් ගානේ ඉඳන් ජරාව කාපල්ලා. නොදමකින් විතරක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site