
“පූර්ව ළමාවිය අධ්‍යාපනය සහ ඉගැන්වීමේ කුසලතා සංවර්ධනය පිළිබද සහතිකපත්‍ර පාඨමාලාවේ” සහතිකපත් ප්‍රදානෝත්සවය ඩී.පී එඩියුකේෂන් නිර්මාතෘ සහ එහි සභාපති ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවැත්විණි.
ගුරුභවතුන් 758 දෙනකුට මෙහිදී සහතිකපත් පිරිනැමීය. .
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පේරාදෙනිය විශ්වවිද්‍යාලය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර කිරුළ පදනම සහ මධ්‍යම පළාත් සභාව එක්ව මහනුවර දිස්ත්‍රික්කයේ පෙරපාසල් ගුරුවරුන් වෙනුවෙන් මෙය සංවිධානය කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd