ෆිරෙන්සි සමාධි විහාරයේ කඨින පින්කම පසුගියදා සිදු විය.
ඒ සමග ලංකාවේ සිට රැගෙන ආ සැතපෙන පිළිමයක් හා සැරියුත් මුගලන් පිළිම දෙකක් විහාරස්ථානයේ තැන්පත් කිරිමද ඒම අවස්ථාවේ සිදුවිය. විහාරාධිපති දොඩන්දෙනියේ නන්දසිරි හිමියන්ගේ ආරාධනයේන් රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ උප තානාපතිනි රාණි බුලත්වෙල අතින් පිළිම නිරාවරනය කළාය.
සම්මික උඩුණුවර මහතා හා දයක දායිකාවන් 16 දෙනෙකු පිළිම රැගෙන ඒම සදහා බර පැන දැරුහ.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත් අය අතින් මේ වැඩ කරන්න ඕනේ.(නදී)
ඇත්තටම ලස්සනයි. (ස)
ඉතාමත්ම අලංකාර ලෙස සැකසුනු පෙරහරක්. මෙවන් දසුන් දැකීමෙන් සියල්ලන්ගේම සිත් තුල බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිවේවා! ඉදිරියෙන්ම සිටින භාෂා ගණනකින් යුරෝපයේ බණ දේශනා කරන අපගේ පුජ්‍යපාද මණ්ඩාවල හිමියන් ඇතුළු සියලු හිමිවරුන්ට තෙරුවන් සරණයි! (නි)
ලංකාවේ කඨින පෙරහරක්වත් මෙහෙම හොදට කරන්නේ නැහැ. (නි)