රනිල් මෛත්‍රී මගුල අවුරුදු 5 ක් යන තුරු කැඩෙන් නෑ. සියලුම කරුණු කාරණා ගැලපෙනවා. එම යහපාලන මගුල කඩන්නට ගන්නා උත්සාහය කවදාවත් හරියන් නෑ. ඒ මගුලට කාගෙත් ආශිර්වාදය ලැබෙනවා.
රනිල් මෛත්‍රී මගුල අවුරුදු 5 ක් යන තුරු කැඩෙන් නෑ. සියලුම කරුණු කාරණා ගැලපෙනවා. එම යහපාලන මගුල කඩන්නට ගන්නා උත්සාහය කවදාවත් හරියන් නෑ. ඒ මගුලට කාගෙත් ආශිර්වාදය ලැබෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම සහ දුෂණය නැවත සංවර්ධනය නොවේවා! (නි)
කාලා පාරවල් හැදීමට ඔයාද පිගානට බෙදලා දුන්නේ රෝහන?(අ)
පාර්ලිමේන්තුවෙ ඉන්න හොඳම කයිවාරු කාරයා (අ)
ඕකට කපුකම් කරපු අයගේ පැටිකිරිය හොයල බැලුවොත් හොඳයි.. මොකද ඒ ගොල්ල කීප සැරයක් එක එක අය එක්ක පවුල් කාපු අය හින්ද. ඔය මගුල වැඩක් නැහැ වෙන වෙනම තම කටයුතු කළොත් රටට වැඩක් වේවි. (අ)
අවුරුදු ගණනක් ගෙදරටම නාකිවුණ යු.එන්.පී.ය දික්කසාද වුණ ශ්‍රී ලංකා එකත් එක්කද මේ දීග කන්න ලැහැස්ති වෙන්නේ? (නි)
කට විතරයි. කෙරුවාව කෝ? (නි)
අවුරුදු 5 න් පස්සේ පොරොන්දම් කොහොමද? මඟුල කැඩුනොත් දරුපැටවු ටික අනාතයි නේද? (නි)
කවුද ඉතින් මනමාලයා සහ මනමාලිය? අපිටත් දැනගන්න කියන්නකෝ (නි)
ඒ බව පේනවා. (බ)
ඕනේම කෙනෙකුට තේරෙනවා.(හේ)
දැන් ආණ්ඩුවේ ඉන්න අයගේ කෙරුවාව දිහා බලනකොට යහ පාලනයට දෙවියන්ගේම පිහිට තමයි.(හේ)
පොරොන්දම් හරි ගියාට මේක අමුතු විවාහයක් (බ)
කවදද පොරොන්දම් බැලුවේ.(හේ)
ඕනේ කෙනෙකුට පොරොන්දම් හදන්න පුළුවන්. ඒත් ඇත්ත කියන ඇත්ත කියන කෙනෙක් හම්බවෙලා නෑ වගේ.(හේ)
මගුල කාලා කොහොම හරි අවුරුදු 5 දිගේ කාවි. එ්ත් උපදින්නේ අබ්බගාත සහ මන්ද බුද්ධික දරුවෝ නම් රටට වැඩක් වෙනවද ?(හේ)
ඔය මගුල කෙසේ වෙතත් පසුගිය ආණ්ඩුව රටට සාමය උදා කලා වගේම රට සංවර්ධනයත් කලා. මේ අය තවමත් බොරු කයිවාරු ගහනව විතරයි. කරන වැඩක් නැහැ.(හේ)
අනේ පව් කියලා තමයි කියන්න තියෙන්නේ (බ)
ජයරත්න මහත්තය කියන සංවර්ධනයට කාලා පාරවල් හැදීමද ? (ම)
පවුල් පාලනයෙන් බැටකෑ අපිට මේ පාලනය බොහොම හොඳයි (නි)
රටේ පොරොන්දමට ගැළපෙයිද දන්නෙ නැහැ (නි)