(ඩී.ජී.සුගතපාල සහ සිරිනිහාල් ගමගේ)
වඳුරඹ ග්‍රාමිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයාට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවිම නිසා එම රෝහලේ අනෙක් වෛද්‍යවරයා ඇතුලු කාර්ය මණ්ඩලය නිරෝධායට යොමුකර රෝහල තාවකාලිව අද (08) සිට වසා දැමිමිට පියවර ගත් බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
ප්‍රධාන වෛද්‍යවරයා හැර අනෙක් වෛද්‍යවරයා සහ කාර්ය මණ්ඩලයේ අට දෙනකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කොරෝනා නම් තනිකරම බොරුවක්
හරිම දුකයි... ඉක්මණින් සුවපත් වේවා..!!!
වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයේ කම්කරු තනතුරේ සිට ජනතාවගේ ජීවිත බේරාගන්න.. ලොකු පරිත්‍යාගයක් කරන්නේ මේ කණ්ඩායමේ සේවය තව කාලයක් ගන්න අවුරුදු 65ක් දක්වා මොවුන්ගේ සේවය ගන්නවා නම් මැනවි.
කොරෝනා කියන්නේ ගරානාවක්..