(යොහාන් භාසුර)
වැසි සහිත කාලගුණය හේතුවෙන් මහනුවර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශ තුනකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පරීක්‍ෂණ ආයතනය පවසයි.
මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ අවට ප්‍රදේශවලට මෙසේ නායයෑමේ සහ පස්කඳු කඩාවැටීමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පරීක්‍ෂණ ආයතනය වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd