පේරාදෙනිය නානු ඔය ආපන ශාලාවක් තුලදී අද අලුයම පුද්ගලයෙකු වෙඩිතබා මරාදමා ඇතැයි පොලිසිය කියයි. ඔහු මීට පෙර හිටපු ප්‍රභල දේශපාලන ආධාරකරුවෙකුගේ ප්‍රහාරයටද ලක්වුවෙකු බව කියති
පේරාදෙනිය නානු ඔය ආපන ශාලාවක් තුලදී අද අලුයම පුද්ගලයෙකු වෙඩිතබා මරාදමා ඇතැයි පොලිසිය කියයි. ඔහු මීට පෙර හිටපු ප්‍රභල දේශපාලන ආධාරකරුවෙකුගේ ප්‍රහාරයටද ලක්වුවෙකු බව කියති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටකට ඕනෑ කිවුවේ අපමණ අගයක්නේ... (නි)
මේ ඝාතන රැල්ල නවතින්නේ කවදද? දිනපතා ඝාතන එකක් හෝ දෙකක් (නි)
සෑමදාම මිනීමැරුම් කප්පම් ගැනීම් සොරකම් බාල අපරාධ වෙනස සැපයි නේද, (බ)
මිට අවුරුදු දෙකකට පෙර මේවගේ සිද්ධි වෙනකොට එක්තරා නාලිකාවක් මේවා උලුප්පල මේදිනේ සිට මේ දිනේ වෙනකම් මෙච්චරක් ඝාතනය කළා කිය කියා ඒ ඒ දිනවල ඝාතන වෙච්ච ඒවා පෙන්න පෙන්න ආණ්ඩුවට මේවා නවත්තන්න බෑ කිවා .දැන් කට හොල්ලන්නෙ නෑ (බ)
රටකට ඕනෑ කිවුවේ අපමණ අගයක්නේ...දිනපතා ඝාතන එකක් හෝ දෙකක්..මේ ඝාතන රැල්ල නවතින්නේ කවදද? (ම)