
(අංජුල මහික වීරරත්න)
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා වශයෙන් මහාචාර්ය ඩබ්ලිව්.එම්.ටී. මධුජිත් මහතා පත් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශ්වවිද්‍යාල පනතේ 34(1) (අ) වගන්තිය ප්‍රකාරව 2024 අගෝස්තු මස 01 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි වසර තුනක කාලසීමාවක් සඳහා මෙම පත්වීම සිදු කර ඇත.
COMMENTS
අලුත් උපකුලපති වත් මූණ බලන්න පුළුවන් මනුස්සයෙක් වෙනවා නම් හොඳයි. ඉන්න කෙනා නම් හිට්ලර් කෙනෙක්... ලේ කඳුලක් නෑ මූණේ.
ඔය විශ්ව විද්‍යාල වලට කරන පත්වීම් ශිෂ්‍යයින්ගෙන් අහලා කරා නම් හොඳයි. එක්කෝ ශිෂ්‍යයින්ටම පත්කර ගන්න දුන්නා නම් ඉවරයි. මොකද මොකා පත් කළත් අන්තිමට ශිෂ්‍යයෝ පත්වීමට විරුද්ධයි. ඔය දැනටම එකෙක් කොටලා තියෙන්නේ. යකෝ විශ්ව විද්‍යාලෙට ආවාම උපකුලපතිගේ මූණ බල බලා ඉන්නේ නැතුව ඉක්මනට ඉගෙනගෙන උපාධිය අරගෙන එළියට යන්න...