පේරාදෙණිය රෝහලේ දන්ත වෛද්‍ය පිඨයේ මුළුතැන් ගෙය ගෑස් කාන්දුවකින් අද (8) උදෑසන ගිනිගෙන ඇති බව රෝහල් ආරක්ෂක අංශය කියයි.
මුළුතැන්ගෙයි සේවකයන් එළියට පැන දිවි බේරාගෙන ඇති බවත් මහනුවර ගිනි නිවීමේ ඒකකය ගින්න නිවා දැමූ බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කුස්සියක්ද? කක්කුස්සියක්ද? (ම)
මේකේ ලීක්ස් ගස් කිහිපයක් පිච්චිලා තියනවා දැක්කාම මට 1980 දශකයේදී කොළඹ මම රාජකාරි කළ ආයතනය මතක් වුණා . උදේට කැන්ටිමෙන් කන සියලුම දෙනාට නූඩ්ල්ස් හදනකොට මුළු නූඩ්ල්ස් ප්‍රමාණයටම දාන්නේ එක ලීක්ස් ගහයි, එක කැරට් අලයයි. නමුත් ඒකේ රස තාමත් හිතේ රැඳිලා තියනවා (බ)
ඉන්දියාවෙන් කවුරු හරි ඇවිත් ගිනි තිබ්බද දන්නේ නෑ. දත් දොස්තරලා මැලේරියා ලැබුණාට බෙහෙත් කරන්න පටන් අරන් නිසා හදිසියට දතක් ගලවා ගන්න පොලිසියට තමයි යන්න වෙන්නේ (බ)
ඉන්දියාවෙන් කවුරු හරි අවිත් ගිනි තිබ්බත් දන්නේ නැහැ. (හේ)
ලංකාවේ එකම දන්ත වෛද්‍ය පීඨයේ මුලුතැන්ගෙයි හැටි ! (ම)