සෙනසුරාදා (07) රාත්‍රියේ ලුනාව ආයුර්වේද රෝහලේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් හා පසුදා හීල් දානයක් පැවැත්විණි.
රෝහල් ප්‍රවර්ධන කමිටුව,වෛද්‍ය අධිකාරී වෛද්‍ය ජගත් ශාන්ත මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සහායෙන් මේ පිංකම සංවිධානය කළේය.
රෝහලේ පුරෝගාමීන් ඇතුළු එහි දියුණුවට අතහිත දුන් සියලු දෙනා සිහිපත් කිරීම පිංකමේ අරමුණ විය.
.















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රද්ධාව තරම් සසර දුකක් නිවන තවත් ඔසුවක් නැහැ (නදී)
සියලු ලෙඩ දුක් නිමාවේවා! සිත්සතන් සතුටින් පිරේවා! තුණුරුවන් ගුණබලයේ මහිමයෙන්, සැමට සැනසිල්ල උදාවේවා! (නි)
ඇත්ත ඇත්ත! දොළුකන්දේ හාමුදුරුවන්ගේ පිරිත් වතුරවල හාස්කම් අපිට අමතක කරන්න බැහැ (නි)