(යොහාන් භාසුර)
නිසි ආකාරයට ලංසු ඉදිරිපත් කර නොමැති බව පවසමින් අවලංගු කළ අක්ෂිකාච සැපයීමට ඉදිරිපත් වූ සමාගම්වලින් අක්ෂිකාච මිලදීගැනීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සභාපති රවී කුමුදේෂ් මහතා චෝදනා කරති.
එම තීරණය වෙනස් කරමින් අඩුපාඩු සහිතව ලංසු ඉදිරිපත් කළ සමාගම් වලින්ම අක්ෂිකාච තොගය මිලදීගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හිටි හැටියේ තීරණය කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය වැරදි බව තහවුරු කළ සහ ඒ බව සෞඛ්‍ය ලේකම්වරයා පත්කළ කමිටුවකින් තහවුරු කර තිබියදී හිටි හැටියේ එම වැරදි ටෙන්ඩර නිවැරදි වන්නේ කෙසේදැයි ගැටලුවක් මතුවන බවත් කුමුදේෂ් මහතා කීය.
ටෙන්ඩරයක් සඳහා ලංසු තැබීමේදී හෙළිවන ඇතැම් වැරදි තෝරාගත් සමාගමක් සඳහා අවස්ථාව සැලසීම සඳහා කරන උපායක් ලෙසද, ඒවා හිටිහැටියේ නිවැරදි වීමද එම උපායේම කොටසක් ලෙසද ක්‍රියාතමක වන බව කී කුමුදේෂ් මහතා පැවසුවේ මෙම වැරදි අක්ෂි කාච ටෙන්ඩර හිටි හැටියේ නිවැරදි වීම හරහා බලපතල සැක සහිත ගණු දෙණුවක් පිළිබඳ ඉඟියක් පළවන බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
275
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රතික්ෂේප කළ අක්ෂි කාච ගන්න තීරණය කරලා