නවගත්තේගම ප්‍රදේශයේ සිල් සමාදන් පිරිසකට පිරිත් පොත් සමග මැතිවරණ අත්පත්‍රිකා බෙදූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝමාල් පෙරේරාගේ ආධාරකරුවන් සිව්දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඔවුන් පැමිණි මෝටර් රථ දෙකක්, පෝස්ටර් තොගයක් හා පිරිත් පොත් තොගයක්ද පොලිසිය බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
පන්සල් වල දේශපාලනය කිරීම අපි අනුමත නොකරමු (නි)
පිරිත් පොත් මුවාවෙන් ඡන්ද ප්‍රචාර.... හොඳයි හොඳයි (නි)
(හො)ඳම (රා)ජ්‍ය නායකයාගේ අඩිපාරේ යන්නවත් හදනවද? (නි)