කොළඹ කොල්ලූපිටියේ ගනිකා නිවාසයකට ගැහැණුන් සැපයීයයි කියන දෙදෙනකුට වසරක සිර දඬුවමක් නියමකැර එය අත් හිටැවූ කොළඹ කොටුව මහෙසේත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා ඔවුනට රුපියල් පනස් දහස බැගින් දඩද නියම කළේය. මංගල බුද්ධික හා සනත් අබේකුමාරට එම දඬුවම් නියම විය. ඔවුනට එම වරද කිරීමට ආධාර හා අනුබල දුන් කතුන් දෙදෙනාටද රුපියල් පනස්දාහ බැගින් දඩ නියම විය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ පැරණිම රස්සාව නම් ඉතිං කාටවත් අමතක කරන්න බැරුව ඇතිනේ..
කොච්චර දඩ ගැහුවත් ඉල්ලුමට සැපයුම තිබෙන තුරා ඔය දේවල් නතර වෙයිද?