IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


පරණගම කොමිසම තව කල් ඉල්ලයි

අතුරුදන් වූවන් සෙවීමේ ජනාධිපති කොමිසමේ කාලය තවත් වසරක් දිගු කළහොත් අතුරුදන් වූවන්ට වූයේ කුමක්දැයි නිශ්චිතවම සොයා ගත හැකි බව එම කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතා පැවසීය.

අතුරුදන් වූවන් සෙවීම සදහා පත් කළ පරණගම කොමිසමේ කාලය ලබන ජූලි 15 වැනි දා අවසන් වීමට නියමිතය.

මෙපමණ කාලයක් තුළ තම කොමිසම අතුරුදන් වූවන් සම්බන්ධයෙන් ලැබූ පැමිණිලි හා ඒ සම්බන්ධයෙන් ලැබු සාක‍ෂී ගැන පමණක් විමර්ශන කටයුතු සිදුකළ බවත්, මෙහි චෝදනා එල්ල වන  පාර්ශ්වය පිළිබඳ විමර්ශන සිදුකිරීමට නොහැකි වූ බවත් ඒ සදහා තවත් කාලය අවශ්‍ය බවත් පරණගම මහතා කීවේය.

තම කොමිසමේ කාලය තවත් වසරක් දීර්ඝ කරන්නේ නම් මෙහි විමර්ශන කටයුතු අවසන් කර අතුරුදන් වූවන්ට වූයේ කුමක්ද, කොපමණ පිරිසක් අතුරුදහන් වූයේද යන්න පිළිබද සොයා ගත හැකි බවද පරණගම මහතා කීවේය.



අදහස් (0)

පරණගම කොමිසම තව කල් ඉල්ලයි

බන්දුල Tuesday, 21 June 2016 07:34 AM

අනේ! 89 ඒවත් හොයනවද? එහෙම වුණොත් නම් පරණ ඒවත් එළියට ඒවි. (නි)

:       0       0

අමිල Tuesday, 21 June 2016 11:41 AM

දීර්ඝකාලින සොයා බැලීමක් කරන එකනම් හොදයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 393 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 552 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site