පරණ කෝන්තරයක් මත කහතුඩුවේ දී මිනිසකුට කඩුවලින් පහරදුන් කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා කාරයක සිටියදී මැරයන් කාරයට ගැසූ බවත්, ඔහු අසල කඩයකට දිවූ බවත් මැරයන් ඔහු පසුපස පන්නා කඩුවලින් පහර දුන් බවත් ටයර් කඩයේ පුද්ගලයකුට ද කඩු පහර වැදී ඇති බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි දේවල් ලොකුවට අරන් මිනී මරා ගන්නවා.(හේ)