අලුත් පෙම්වතා සමග විවාහ වීමට දින නියම කරගෙන සිටි හම්බෙගමුවේ තරුණයකු පැරණි පෙම්වතා විසින් බලෙන් පැහැර ගන්නා ලදැයි හම්බෙගමුව පොලීසිය කියයි.
තරුණිය විලාප නගද්දී ත්‍රීරෝද රථයකින් ඇය පැහැරගෙන ගිය තරුණයා කුඩා ඔය පොලිස් මුරපොළේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
තරුණියගේ බෙල්ලේ සීරුම් තුවාල ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු හැදෙනවා ඔයි... (ස)
ආදරයයි වෛරයයි අතර කෙස්ගහක වෙනසක්ලුනේ තියෙන්නේ. එත් හිමිකරගන්නා බැරිතැන ජීවිත විනාස කරන්න යන එක පවක්. කාගේ අතේ මොන වැරැද්ද උනත්.(නදී)
බෙල්ලෙ සීරුම් තියෙන්නෙ පෙම්වතා ගිය ආත්මෙ බළලෙක්වත්ද?(ස)
මට හිනහ යනව ඕයි !!(ස)
ඕකා ඔය ටිකට බෙල්ල සීරුවනම් ගෙදර ගිහින් මොනවා කරයිද දන්නේ නෑ.(ස)
මෙන්න නියම එඩිතර කොල්ලෙක්.ජයවේවා ! (ස)
මතකයන් ඔබේ සිතේ තබාගෙන..... දුක්විදිනා මම ඔබගේ පළමු පෙම්වතා.....(ස)
අර උඩ නිව්ස් එකේ තියෙන්නේ මේකෙම කෑල්ලක්ද? (නදී)
අලුත් පෙම්වතා බෙල්ල හපලා වාගේ. ඔයින් ගියා ඇති. වෙන මොනවත් හුරා ගන්නේ නැතිව.(ස)
කොල්ල ඇත්තටම ආදරය කළා නම් එහෙම වෙනවා. මම පාසල් කාලේ ආදරය කරපු කෙල්ලට මම තවම ආදරෙයි. ඒත් එයා අරන් යනවා මම පාර අයිනට වෙලා බලාගෙන හිටිො. මංකොල්ලකන්න තරම් මම මෝඩ නැහැ. (නි)
ඇයි වදේ මේ ගැහැනුන්ට මෙච්චර පෙරේත. අනේ මන්ද රත්තරනින් හදලද කියල. යන එකීට යන්න කියලා, තව කීයක් හොයා ගන්න තිබ්බද පොඩ්ඩක් එලියට බැස්සනම්.(ස)
විසේ කරලා නුබේ ලගදි බැනුම් අහන. පෙම්වතා මමයි.... අහංකාර නුබේ හිතේ කෝඩු කාර පෙම්වතා මමයි.(ස)
ඔහොම යන අය ගැන තමයි අන්තිමට අහන්න වෙන්නේ මළ සිරුර වැල්ලක නැත්නම් කැළේක තියෙනවා කියලා (නි)
පෙම්වතුන් කීප දෙනෙකුට ආදරේ කළාම ඔහොම වෙනවා. (නි)
මනුස්සයෝ , පිරිමිකම මෙතරම් බාල්දු කරන්න එපා. අද සංගණන වාර්තා අනුව ලංකාවේ එක පිරිමියෙකුට කාන්තාවෝ හතර දෙනෙක් ඉන්නවා (නි)
ගැණු ළමයින්ට දෙන්න තියෙන අවවාදය 'බොළද ටෙලි නාට්‍ය වලින් ඔලුව නරක් වුණ කොල්ලෝ එක්ක යාලු වෙන්න එපා. දෙමවුපියෝ හොයලා දෙන තුරු ඉවසන්න." කියන එකයි (නි)
පිස්සු බලු බේත් එන්නත් වල ලොකු හිඟයක්ද කොහෙද? අතේ හකුරු තියෙනවා නම් ඕනෑ ලිඳක වතුර පැණිරහට බොන්න පුළුවන් මචෝ. කිරි දාල බොන්නත් පුළුවන්...නිකම් කහටට වුණත් පුළුවන්. බෙල්ල ගහලා ගියත් හකුරු කෑල්ල බේරා ගනින් වස්තුවේ. (නි)