IMG-LOGO

පැරණි ඩීජේ නැවතත්

ඩීජේ ගැන මතකය ගැන හැත්තෑව සහ අසූව දශකයේ උපන්න පිරිසට ඇත්තේ වෙනම මතකයක්. පැරණි රෙකෝඩ් තැටි දෙකක් දිවෙන මේසයක් මත ඉතා කාර්යබහුල පුද්ගලයෙකු මවන සංගීතය ඉතා මනරම්ව දෙසවන් තුළ රැඳුනා ඔබට මතක ඇති. වර්තමාන ඩිජිටල් කරණය වීමත් සමග සරළව පෙන්ඩ්‍රයිවු එකකින් සහ පරිගණකයක් බද්ධ වූ ටරැ්න්ටේබලයකින් සිදුකෙරෙන කාර්යයට වඩා බොහෝදෙනා ඒ පැරණි කාර්යයට ලොබ බඳිනවා. මේ එයට ආසා කරන පිරිසටයි.

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

පැරණි ඩීජේ නැවතත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 641 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 767 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 328 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site