මීට වසර 16කට පෙර බොලිවුඩයේ තිරගත වූ ධර්මේෂ් දර්ශන්ගේ 'ඩඩ්කන්' චිත්‍රපටයේ නැවත නිර්මාණයක් සිදු කරන්නට මේ දිනවල බොලිවුඩයේ ජනප්‍රිය නිෂ්පාදකවරුන් යුවළක් වන ප්‍රේම් සෝනි හා රතන් ජායින් දෙදෙනා සූදානම් වෙන බව බොලිවුඩ් අරාංචි මාර්ග සඳහන් කරනවා. පැරණි 'ඩඩ්කන්' චිත්‍රපටයේ රඟපෑ රාම් (ආක්ෂේ කුමාර්) හා දේව් (සුනිල් ෂෙට්ටි) චරිත වෙනුවට නව 'ඩඩ්කන්' චිත්‍රපටයේ එම චරිත සඳහා පාවඩ් ඛාන් හා සරෝජ් පංචෝලී තෝරා ගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙන්නේ.
එහෙත්, පැරණි චිත්‍රපටයේ ශිල්පා ෂෙට්ටි රඟපෑ 'අංජලී' චරිතයට තවමත් නිළියක් නම් කර නොමැති බවද සඳහන්. ලැබෙන තොරතුරුවලට අනුව එම චරිතය සඳහා ජැක්ලීන් ෆර්නැන්ඩස්, ක්‍රිති ෂැනොන් හා පරීනිතා චොප්රාගේ නම් යෝජනා වී තිබෙනවා. කෙසේ වෙතත්, මාධ්‍ය පාවඩ් හා සරෝජ් දෙදෙනාගෙන් මේ සම්බන්ධව විමසූ විට ඔවුන් පවසා තිබුණේ, තවමත් නිල මට්ටමින් මෙම චිත්‍රපට සඳහා සම්බන්ධ වීමට තමන්ට ආරාධනා නොලැබී ඇති බවයි.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
පරණ චිත්‍රපටයක් අලුත් කරනවා