ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් කොටි සංවිධානයේ හිටපු සාමාජිකයෝ නව දෙනෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා විසින් දෙසැම්බර් 21 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබීය.
ඔවුනට එරෙහිව චෝදනා ගොනු කරන බව ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට එළියට යන්න දෙන්න එපා. නැවතත් ලංකාවේ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් (නි)