පුත්තලම වනාතවිල්ලුවේ දී ඡන්ද නීති උල්ලංඝණය කළැයි සැකපිට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
බලපත්‍ර නැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් සිටිය දී ඔවුන් අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගේත් කිල්ලෝටවල හුණු ටික...ටික (ම)
මෙයද මොවුන්ගේ සමාජවාදය ? සමාජය ගැන පොඩි හෝ සැලකිල්ලක් නොදක්වා තමන්ගේ ආත්මාර්ථකාමී පටු අදහස් දිනා ගැනීම සඳහා මොවුන් පෙළ ගැසෙනවා (නදී)
අනික් පක්ෂ තුන මැතිවරණ නිතී කඩන විදිහට මේක මොකක්ද ? (නදී)