පේරාදෙනිය ගන්නෝරුවේ පෙරටුගාමී පක්ෂ කාර්යාලයේ කුලිය සම්බන්ධයෙන් හිමිකරු සමග පැවති ආරවුලකින් පසුව සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
ගොඩනැගිලි හිමිකරු පෙරටුගාමී පක්ෂයේ බඩු මුට්ටුද එළියට ඇද දමා ඇතැයි පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට 20දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයේ සිටි විප්ලවකාරීන් වයසින්, දැනුමෙන්, අත්දැකීම් වලින් සහ බුද්ධියෙන් මුහුකුරාගොස් ජාතික දේශපාලනයට ගැටුම් වලින් තොර විසඳුමක් කරායාමට අද නායකත්වය දෙන අතර, විප්ලවයකින් තොර දේශපාලන විසඳුමක් ජාතික ප්‍රශ්නවලට නැතැයි කියමින් තරුණ පරපුර පාරදිගේ ගෙනයන ඊනියා පෙරටුගාමිත්වය අපි ප්‍රතික්ෂේප කරමු (නි)
මදැයි අවුරුදු කෑවා? (නි)