මහ නුවර - පේරාදෙනි පාරේ පිහිටි පෙරටුගාමී පක්ෂ කාර්යාලයයට අද රාත්‍රී ප්‍රහාරයක් එල්ල වූ බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා කියයි.
මහ නුවර - පේරාදෙනි පාරේ පිහිටි පෙරටුගාමී පක්ෂ කාර්යාලයයට අද රාත්‍රී ප්‍රහාරයක් එල්ල වූ බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙගොල්ලන්ගේ කතාවනම් හරියට බුදු වෙලා වගෙයි. ඕකට අඩු අර පාස්පෝර්ට් කතාවක් තියෙන එක්කෙනා විතරයි (බ)
කුරුටු ගාන කන්තෝරුව දලා තියන තැන කඩ කුලිය ගෙවන්නේ නැති උනාම ඔහොම වෙනෙවා තමයි. ඕවට තමයි කියන්නේ බැරි වැඩ නොකරන් කියල.(බ)
කුලිය දෙන්නේ නැතිව ගොඩනැගිල්ලේ හිමිකරුවන් ඔවුන්න්ව එලියට ඇදලා දාල කියල තමයි අපිට ආරංචිය.(නදී)
සුදර්ශන කලු අග්ගලට වූ හිරිහැරය ගැන කණගාටුයි. මුළු රටටම කාලයක් ජවිපෙ නිසා විඳවන්න වුණා. දැනුත් මෙයාලා කරන රටට අහිතකර දේවලට විඳවන්න වෙන්නේ අපිටම තමයි. (නදී)
පහත් වැඩ කවුරු කළත් (බ)
කුමන්ත්‍රණ කල්ලියේ වැඩ ජනතාව රැවටෙන්නේ නැහැ ඕවට. (බ)
මොනවද මේ බාල වැඩ? (නි)
සිංහලය තව තවත් බේද බින්න කිරීමට, ඇන කොටාගැනීම් වලට යොමු කිරීමට තවත් පිළිලයක්. ජිවිතේ ට මේ රටේ පාලන බලය මේගොල්ලන්ට ලබාගත හැකිද.? සිංහලය විනාස කිරීමේ පරමාර්ථයෙන් විදෙස මුදලින් යැපෙන්නෝ. (බ)
මේ රටට එල්ටීටීඊයට වඩා වැඩි විනාශයක් ජේවීපිය කළා කියලයි මම නම් කියන්නේ. ඒවා අපි තවමත් විඳවනවා. (නි)
කවුද මේක කරන්න ඇත්තේ? (නි)
ඒ පැත්තට වහිනවද දැන් යහපලානේ නිසා ඕව කරන්න කව්රුත් නැහැ (නදී)
මීට අවුරුදු 2ට කලින් එනම් 2013/04/13 දින රති‍්‍රයේ අපේ නිවසට අසුචි මිශ‍්‍ර කළුතෙල් ගසා අහිංසක සතුටක් ලබපු ජවිපේ සාමාජිකයෝ මාරම වීර ක‍්‍රියාවක් කළ ලෙසින් අවුරුදූ සැමරුවා. ජවිපේ විසින් නිතරම කළේ එවැනි වැඩ තමයි. දහසක් වැව් වඩ සටහනෙන් කරේත් හෙරකම් කරපු එකයි. දැනුත් කර්යාල වලට පැනලා හොරකම් කරනවා ඒ උන්ගේ පුරුද්ද මෙතන තියෙන ලොකුම විහිළුව ඒක නොවෙයි හොරු විසින් හොරු අල්ලන් දගලන එකයි. (නදී)