(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
වාණිජ බැංකු විසින් නිකුත් කරනු ලැබ ඇති ණය ගෙවීම පැහැර හැරි සහ ප්‍රමාදවී ඇති ගනුදෙනුකරුවන්ගේ දේපළ අත්පත් කරගෙන වෙන්දේසි කිරීම තාවකාලිකව අත්හිටුවීම මෙම පනතේ අරමුණයි.
මේ අතර ආයුර්වේද පනත යටතේ නියෝගයන් කිහිපයක් ලබන 1 වැනිදා විවාදයට ගැනීමට නියමිතය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්හරි ඡන්දයක් එනබවට පෙරමග සලකුණු.
ඒ කියන්නේ කෝටි ගණන් පොලු තියපු හොරුන්ට තව ටික කාලයක් දෙනවා පැනගන්න. නැතිනම් ඊළඟට එන ආණ්ඩුවට අහුවෙනවානේ..!