IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පරිගණකයෙන් ආ මරුවාට සිසුවා ඩැහැගන්න බැරිවෙයි

( රොමේෂ් මධුෂංඛ)

යාපනය විදුහලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු පසලේ ගොඩනැගිල්ලක තුන්වෙනි තට්ටුවෙන් බිමට පැනීමේදී විදුලි රැහැනකද පැටලී වැටීමෙන් තුවාල ලබා අසාද්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කොට ඇතැයි යාපනය පොලීසිය පවසයි.

මෙම සිසුවා නිරන්තරයෙන් පරිගනක ක්‍රිඩාවන්වල යෙදෙන සිසුවකු බවත් පරිගණකයෙන් ආ අභියෝගයකට මෙසේ ඉහළ මහළයෙන් පැන්නේ දැයි පොලිසිය සැකකරයි.  පරිගණක ක්‍රීඩාවේ යෙදෙන බවට මවුපියන්ද සනාථ කළ බව පොලිසිය පවසයි.

මෙම පාසල් සිසුවා පාසල් ගොඩනැගිල්ලේ තුන්වැනි තට්ටුවේ සිට බිමට පැන ඇති අවස්ථාවේදී දෙවැනි තටට්ටුවට ඇද තිබූ විදුලි රැහනක පැටලී  බිමට වැටීම හේතුවෙන් දිවි හානි නොවී තුවල සිදු වී ඇතැයි පොලීසිය කියයි.

කෙසේ වෙතත් බිමට වැටුණු සිසුවා අසාද්‍ය තත්වයෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමට සිසුදරුවන් ඇතුලු ආචාර්ය මණ්ඩලය පියවර ගෙන ඇති අතර සිසුවාගේ තත්වය බරපතල බවටද රෝහල් ආරංචි මාර්ග කියයි.

 



අදහස් (1)

පරිගණකයෙන් ආ මරුවාට සිසුවා ඩැහැගන්න බැරිවෙයි

Bishan Tuesday, 14 March 2023 02:17 PM

පරිගණකයක් කොහෙද මේ නිව්ස් එකේ

:       10       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 412 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site