IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


ප්‍රාග් යුගයේ සොහොන් 14ක් උහනින් හමුවේ

(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර උහන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති සමන්ගල ආරණ්‍ය සේනාසන භුමියේ තිබි ප්‍රාග් ඓතිහාසක යුගයට අයත් සොහොන් 14 ක් හමුවි ඇත.

එහි කැණිම් කටයුතු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ආරම්භ කරනු ලැබිය.

ගල්තලාවක්මත සහ ඒ අවට ප්‍රදේශයේ මෙම සුසානය පැතිර ඇති අතර එහි ථුපයක හැඩයක් ගෙන තිබු පලවෙනි සුසානය කැණිම අද ආරම්භ විය.

මෙම අවස්ථාවට සහාභගි වු පුරා විද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් මහතා මාධ්‍යට මෙසේ අදහස් දැක්විය.

අම්පාර සමන්ගල සොහොන් භුමිය කියන ප්‍රදේශයේ ශ්‍රිලංකා පුරා විද්‍යා දෙපාර්මේන්තුව සුවිශේෂ කැණිමක් ආරම්භ කළා. ඒ කියන්නේ ශ්‍ රිලංකාවේ පුර්ණ ඉතිහාසයට අයිති සොහොණක් අනාවරණය කරගෙන එය නිරාවරණය කිරිමේ කටයුතුවල අපි නියැලෙනවා.

මෙම සොහොන් සංකිර්ණය තියෙන්නේ ගලක්උඩ. මේක සුවිශේෂ සොහොන් සංකීර්ණයක් විශේෂයෙන් මේවා ශිලා මණ්ඩල නැත්නම් ගල්ගොඩක් එකතු කරලා තමයි සකස් කරලා තියෙන්නේ.

මේ සොහොන ශ්‍රි ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයේ මෙගලිතික කියන සුසාන වර්ගයට සොහෙනක්. දැනට මේක කාර්තු හතරකට බෙදලා ඒ කාර්තු අනුව කැණිම් කරගෙන යනවා. මේ වෙන විට යම් යම් දත්තයන් මේ සොහන අභ්‍යන්තරයෙන් හදුනාගෙන තියෙනවා.



අදහස් (2)

ප්‍රාග් යුගයේ සොහොන් 14ක් උහනින් හමුවේ

Nandalal de Silva - France Tuesday, 03 June 2025 03:04 PM

දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කරන කැණීම් කටයුතු අවසන් වුණාට පසුව, අනිත් සෙට් එක වැඩ පටන් ගන්නවා ඇත ! ඔය ස්ථානයේ නිදන් වස්තු වලදා ඇතැයි සිතන නිදන් හොරුන්ගේ බැකො යන්ත්‍ර ලගදීම ඔය පළාත ආක්‍රමණය නොකලොත් එය පුදුමයකි! !

:       1       10

Thushara Tuesday, 03 June 2025 07:05 PM

මෙය ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මිනිසාගේ තවත් එක් සුසාන භූමියක් වන අතර එය වසර තුන්දහසක් පමණ පැරණි ය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 223 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 376 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 709 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site