නාවලපිටිය නගර සභාවේ බෙල්ජියම නිවාස පාර කොන්ක්‍රීට් කිරීමට අවහිර වු කෙසෙල් ගස් කිහිපයක් ඉවත් කිරීමට යද්දී උප සභාපති හර්ෂ දුලංග මහතාගේ අතට ගැමියකු පිහියෙන් ගැසීම නිසා මැහුම් පහක් ගැසීමට සිදු වු බව රෝහල් ආරංචි කියයි.එම ගැමියා නගර සභා සේවකයින්ට පහර දීමට තැත් කළ බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියුණුවට අකමැති තණ්හාවට කැමති මෙබඳු පුද්ගලයන් තණ්හාව නිසා බුද්ධියක් නොමැති ලෙස හැසිරෙන්නට ගනී. උපරිම දඬුවම් දියයුතුයි (නි)
මැරෙනකොට කෙසෙල් ගස් ටිකත් අරන් යනවද? අනේ මෙහෙම තණ්හාවක් ? (ස)
උප සභාපතිතුමාට ඉක්මන් සුවය! (නි)
කිසිම වන්දි මුදලක් නොගෙවා කෙසෙල් ගස් කපන්න යන්න ඇති. තමන් වැවු ගසකට ආදරය කරන්නේ වැවු පුද්ගලයා පමණි. (නි)
පොදු කාර්යයක යෙදෙන මහජන නියෝජිතයින්ටත් නිලධාරීන්ටත් පහර දෙන්නේ කාගේ හයිය හිතට අරන්ද?(දී)
ඕකනේ කියන්නේ! පොලීසියෙන් යවන්න ඕන තැනට උප සබාපති ගිහිල්ලා හරියනවද? මොවුන්ගේ කළමනාකරණ දැනීම බින්දුවයි.(දී)
උප සභාපතිට පිහිපහර දී තමන්ටද පහරදීමට උත්සාහ කිරීමට ඉඩදී අනෙක් සේවකයන් බලා සිටියාද? (නි)