බද්දේගම ප්‍රාදේශිය සභාවට අයත් බව කියන ටිපර් රථයක්, ජේසීබී රථයක් හා ට්‍රැක්ටරයක් යොදාගෙන ගල් කියුබ් 12 ක් සොරකම් කර ඇතැයි ඒවායේ හිමිකරු පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd