අවිස්සාවේල්ල ප්‍රාදේශීය සභාවට ගොඩනැගිල්ලක මුදල් ඔට්ටුවට බූරු ගැසූ සිව්දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුවන් අතර ත්‍රී රෝද රථ රියදුරන් දෙදෙනකුද වන බව පොලිසිය පවසයි. එම ස්ථානයේ තිබූ රුපියල් 7000ක මුදලක්ද පොලිසිය සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවයේ කොහොමත් ඉන්නේ බුරුවො තමයි. සාමාන්‍ය පෙළවත් පාස් නැති උන් බුරුව නොගහ වෙන මොනවා කරන්නද ? (නදී)
පාර්ලිමේන්තු යාමට පළවෙනි පරීක්ෂණය සමත් සුබපැතුම්! (ම)